2022.02.14 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව දැනට උපරිම සිල්ලර මිල සටහන් කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධානයන් යටතේ අදාල වන භාණ්ඩ හා ඒ සඳහා අලුතින් ඇතුලත්විය යුතු භාණ්ඩ මොනවාද යන්න සම්බන්ධයෙන් සහ එම භාණ්ඩ කාණ්ඩ සම්බන්ධව සහ ඇතිකරන ලද සංශෝධන හේතුවෙන් ඇතිවියහැකි තත්වයන් හා ප්‍රතිවිපාක සම්බන්ධව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමා, පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ පූර්ණ කාලීන සාමාජිකයින් සහ අධ්‍යක්ෂකවරුන් සමග පැවති සාකච්ඡාව.
0 Comments