Opening of Gorakadeniya Coop- Fresh shop at Attanagalla

Opening of Gorakadeniya Coop- Fresh shop at Attanagalla

පළමු Coop Fresh සමුපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ ගොරකදෙණියේදී (2021.11.07) දින විවෘත විය.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමුපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමුපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙලෙහි නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල ආසනයේ Coop Fresh සමුපකාර අලෙවිසැල් 03 ක් (2021.11.07) දින විවෘත කරන ලදි.

මෙහි විශේෂත්වය වනුයේ උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම Coop Fresh සමුපකාර අලෙවිසැල් පාරිභෝගිකයා වෙත විවෘත වන අතර ඉතාමත් සහනදායී මුදලකට පාරිභෝගිකයා වෙත ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිලට ලබාදීම මෙහිදී සිදුකරණු ලබයි.

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *