Opening of Haggalla Coop fresh shop

Opening of Haggalla Coop fresh shop

දෙවන Coop fresh සමුපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ හග්ගල්ලේ දී (2021.11.07) දින විවෘත වූ වගයි.

මෙම රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීම අනුව දැනට තිබෙන සමුපකාර කවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 ට ආසන්න සමුපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙළෙහි නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල ආසනයේ Coop Fresh සමුපකාර අලෙවිසැල් 03 ක් 2021.11.07 දින විවෘත කරන ලදී. 

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *